ABOUT RIOCHEMවිද්‍යා සිහින
විද්‍යා සිහින
සැබෑ කරන
තක්සලාව
ඇඹිලිපිටිය නගරයේ සිසුන්ගේ හදගැස්ම හඳුනාගත්, තාක්ෂණයෙන් සහ ප්‍රවීණත්වයෙන් සන්නද්ධ එකම අධ්‍යාපන මධ්‍යස්ථානය.
ඇඹිලිපිටිය නගරයේ අඛණ්ඩව වසර 5ක විශිෂ්ටතම තේරීම
හොඳම උසස්පෙළ ප්‍රතිඵල වාර්තා කළ අධ්‍යාපන ආයතනය
නගරයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන ආයතනය
100% සුරක්ෂිත සහ නවීන පහසුකම් සහිත පරිසරය
100% Safe
Top Rated
Modern Lab

අංක 01
ප්‍රතිඵල
වසර 5ක නොකැඩුණු විශ්වාසය