දැන් ලියාපදිංචිය ඇරඹුණා

RioChemහෙට දවසේ දැවැන්තයින් බිහිකරන සැබෑ අධ්‍යාපන තක්සලාව

විෂය ප්‍රවීණ ඇදුරු මඩුල්ලකගේ නිවැරදි මගපෙන්වීම සමඟ, උසස්ම තත්ත්වයේ පාඨමාලා සහ සම්පත් දැන් එකම තැනකින්.

Reochem Students
0+
විශ්වාසය දිනූ සිසුන්
දිවයින පුරා අප හා එක්වූ සිසු කැළ
0+
විශිෂ්ට ප්‍රතිඵල
සමස්ත ලංකා ප්‍රමුඛස්ථාන රැසක්
0%
සමත් ප්‍රතිශතය
ඉහළම ගුණාත්මක අධ්‍යාපනයක සහතිකය
0+
අධ්‍යාපනික අත්දැකීම
ප්‍රවීණත්වයෙන් පිරි දශකයකට වැඩි කාලයක්
Online Learning Experience

සීමා මායිම් රහිත ඩිජිටල් අධ්‍යාපනයක්

අපේ සුපිරි Online Platform එක හරහා ඔබට කිසිදු පාඩමක් මග නොහැරී නිවසේ සිටම ඉගෙන ගත හැකියි.

Online Platform
LIVE NOW

Modern Education

Smart LMS Integrated

Interactive LMS

ඔබේ සියලුම පාඩම් සහ නිබන්ධන එකම තැනකින් ලබාගත හැකියි.

HD Video Lessons

ඕනෑම වෙලාවක නැවත නැරඹිය හැකි උසස් තත්ත්වයේ දේශන.

Smart Attendance

සිසුන්ගේ පැමිණීම සහ ප්‍රගතිය ඩිජිටල්ව නිරීක්ෂණය කිරීම.

Anywhere, Anytime

ලෝකයේ ඕනෑම තැනක සිට පහසුවෙන් ඉගෙනීමේ හැකියාව.

පහසු පියවර 04ක්

RioChem සමඟ ඉගෙනීම ආරම්භ කරමු

ඔබේ ජයග්‍රාහී අධ්‍යාපන ගමන ආරම්භ කිරීමට ගත වන්නේ මිනිත්තු කිහිපයක් පමණි.

01

ලියාපදිංචි වන්න

පද්ධතියට ඇතුළු වී ඔබගේ තොරතුරු ලබා දී නොමිලේ ගිණුමක් සාදා ගන්න.

02

ගුරුවරයා තෝරන්න

ඔබට අවශ්‍ය විෂය සහ ගුරුවරයා තෝරාගෙන පන්තියට සම්බන්ධ වන්න.

03

ගෙවීම් සිදු කරන්න

Card payment හෝ Bank transfer හරහා ඉතා ආරක්ෂිතව මාසික ගාස්තු ගෙවන්න.

04

ඉගෙනීම අරඹන්න

සජීවී (Live) හෝ පටිගත කරන ලද (Recorded) වීඩියෝ මගින් ඕනෑම තැනක සිට ඉගෙන ගන්න.

Our Expert Faculty

ප්‍රවීණ ඇදුරු මඩුල්ල හමුවන්න

දිවයිනේ විෂය ප්‍රවීණතම ගුරුවරුන් රැසකගේ මගපෙන්වීම යටතේ ඔබේ අනාගතය සර්ථක කරගන්න අවශ්‍ය සියලුම පහසුකම් අප සතුයි.

Harshana Chamal
0+ Students

Harshana Chamal

Chemistry

Chemistry classes with focused guidance.

දැන් ලියාපදිංචිය විවෘතයි - 2026/27

හෙට දවසේ දැවැන්තයෙකු
වීමේ ගමන අරඹන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විෂය ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් සමඟින්, ඔබ කැමතිම විෂයන් දැන් එකම ඩිජිටල් තක්සලාවකින් ඉගෙන ගන්න.

Live Classes
Recorded Lessons
Digital Tutes